නදුනි - 1,2,3 කොටස් තුනම එකට
නදුනි සිරිවර්ධන ලියන කතා මාලාවෙ කොටස් 3 ක් අපි සයිට් එකේ දැම්මා. ඒක 15,000 කට වැඩි පිරිසක් බලලා තිබුනා. ඒ අය අතරින් ගොඩක් දෙනෙක් කිව්ව කාරණයක් තමයි ඩවුන්ලෝඩ් කරද්දි ඇඩ් ප්ලේ වෙන නිසා ඒක බලන්න අපහසුයි කියලා. ඉතිං ඔයාලගේ රසවින්දනයට බාධාවක් නොවෙන්න අපි ඇඩ් අයින් කරලා සයිට් එකට ආපු ගමන් කතාව බලන්න පුලුවන් විදිහට අපේ සයිට් එක හැදුවා. නදුනි කතා මාලාවෙත් මෙතෙක් පලකරපු කොටස් තුනම මේ බ්ලොග් එකෙන් ඔයාට බලන්න පුලුවන් කිසිම ගැටලුවක් නැතිව. මේ කතාව ඉදිරියට ගලාගෙන යන කතාවක් නිසා ඔයාලගේ ප්‍රතිචාර බලලා තමයි අලුත් කොටස් පල කරන්නේ. ඒ නිසා ඔයාලගෙ අදහසත් අපිට කියන්න අමතක කරන්න එපා.
No comments:
Post a Comment